පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණ දඩුවම

  • By editor
  • March 4, 2024
  • 0
  • 86 Views

පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර ඇත.

සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රඳවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් කරමින් දඩුවම් නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *