පොලිස් නිලධාරීන් සපා කෑ සැකකරු අත්අඩංගුවට 

  • By editor
  • November 7, 2023
  • 0
  • 100 Views

තියුණු ආයුධයක් පෙන්වා යතුරුපැදියක් පැහැරගෙන යමින් සිටි සැකකරුවකු හක්මන, ඕඛඩකන්ද ප්‍රදේශයේදී පෙරේදා (04) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන් තිදෙනකුගේ අත් සපාකා තිබේ.

එම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් හක්මණ, ගංගොඩගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව හක්මණ පොලිසිය සදහන් කරයි.

සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුදහමුදා සේවය හැර ගිය සෙබළකු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *