පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ලොකු පුටුවක්

  • By editor
  • January 24, 2024
  • 0
  • 185 Views

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.

එසේම මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ තවදුරටත් රාජකාරි කටයුතු කළයුතු බවට දන්වා ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *