පොලිස් ලොක්කාගේ පුතා රථවාහන පොලිස් කොස්තාපල් යට කරයි

  • By editor
  • October 5, 2023
  • 0
  • 149 Views

කුරුදුවත්ත නිදහස් වටරවුමේ රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී සුඛෝපභෝගී මෝටර් රථයක හැපීමෙන් පොලිස් කොස්තාපල්වරයකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

සිදුකරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ අදාල සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ උසස් පොලිස් නිලධාරීයෙකුගේ පුත්‍රයකු විසින් බවය.

මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *