පොලිසියට තග දැමූ ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

  • By editor
  • June 7, 2023
  • 0
  • 51 Views

දෙමළ ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කළේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බවයි.

යාපනය ප්‍රදේශයේ පැවති විභාග මධ්‍යස්ථානයක් අසල සේවයේ නිරත වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *