පොලිසියට පාට් දැමූ මන්ත්‍රී මස්සිනා ගැන පරීක්ෂණයක් 

  • By editor
  • January 3, 2024
  • 0
  • 92 Views

තම පුතුන් දෙදෙනා පරික්ෂාවට ලක් කළ බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මස්සිනා කෙනෙකු ගම්පොළ ප්‍රදේශයේ පොලිසියකට කඩා පැන කලාකාරී ලෙස හැසිරී තිබේ.

එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර එම පිරිස බීමතින් සිට ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීමට මධ්‍යම පළාත් ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරීවරයෙකු පත් කර තිබෙන බව ද වාර්තා සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *