පොලිසිය ගොනාට ඇන්ද වූ සැකකරු අත්අඩංගුවට

  • By editor
  • April 22, 2023
  • 0
  • 63 Views

මහනුවර අකුරණ ප්‍රදේශයට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට අසත්‍ය තොරතුරු ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම ව්‍යාජ දුරකථන ඇමතුම හේතුවෙන් ඉකුත් 18 වනදා සිට අකුරණ නගරයට විශේෂ පොලිස් ආරක්ශාවක් යොදවා තිබුණි.

අදාල සැකකරු හාරිස්පත්තුව ප්‍රදේශයේ දී පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *