පොහොට්ටුවට ඇමතිකම් නෑ – නිලවශයෙන් දැනුම් දීලා

  • By editor
  • June 11, 2023
  • 0
  • 66 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අමාත්‍ය ධුර සඳහා ලබාදීම නිර්දේශ කරන ලද ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට දැන්ම අමාත්‍ය ධුර ලබා දිය නොහැකි බව ජනාධිපති විසින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මෙන්ම පෞද්ගලික මට්ටමින් මන්ත්‍රීවරුන්ට දැනුම්දීම් සිදු කර ඇති බවද දැනගන්නට තිබේ.

එහෙත් අමාත්‍ය ධුර ලබා දිය නොහැකි වුව ද දේශපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෙසු පහසුකම් ලබා දිය හැකි බව ද එම ඔවුනට දැනුම් දී ඇති බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *