පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරය හිස්කර බැසිල් රටින් පනී – නෙළුම් මාවත කාර්යාලය උණුසුම් – පොලිසිය සහ හමුදාව කැදවයි 

  • By editor
  • December 18, 2023
  • 0
  • 122 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.

එසේම ඔහු එරට මාස කිහිපයක් රැදී සිටීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසෙවෙතත් ඔහු දැරූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය තවදුරටත් හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එසේම බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ යම් නොසන්සුන්තාවයක් ඇති වන බවට ලද තොරතුරක් මත මේ වන විට පොලිසිය සහ හමුදාව කැඳවා තිබෙන බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *