පොහොට්ටුවේ නායකත්වයෙන් මහින්ද එලවීමේ සූදානමක්

  • By editor
  • April 11, 2023
  • 0
  • 76 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නව නායකයෙක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ ඔහු ‘පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා ආණ්ඩුවේ වගකීම් දරණ අය කොවුලො වගේ මේ වන විට හැසිරෙන්නේ, දෑත් ශක්තිමක් කරන්නේ යැයි කියන එම කොවුල් පැටව්න්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන කපුටු කූඩුව ඔවුන්ව රැකගත් බව අමතක වෙලා’ යැයි සඳහන් කළේය.  

මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කටයුතු කරනු ලබයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *