පොහොට්ටුවේ සමුළුවට කොඩිකණු මහනගර සභා දායකත්වයෙන්

  • By editor
  • December 6, 2023
  • 0
  • 98 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව ලබන 10 වෙනිදා කොළඹ දී පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ කොඩි කණු සිටුවීම ඊයේ දින මරදාන මංසන්ධියේ දී සිදුවිය.

මෙම ප්‍රචාරක කණු සිටුවීම කොළඹ මහනගර සබාවේ ලොරි රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකිරීම සුවිශේෂී තත්වයක් වේ.

එසේම දේශපාලන වැඩසටහන් සදහා රජයේ මුදල් අවභාවිතා කරමින් කටයුතු කිරීම මෙමගින් දක්නට ලැබේ.

අදාළ ඡායාරූප පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *