පොහොට්ටුවේ හිටපු උප සභාපතිගේ සිරුර පොල්වත්තක

  • By editor
  • April 28, 2023
  • 0
  • 114 Views

වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල්වත්තක තිබී කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ මළසිරුර සොයා ගෙන තිබේ.

මෙය මිනීමැරුමක් විය හැකි බවට පොලිසිය සදහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවට තේරී පත් වූ එහි හිටපු උප සභාපති පීටර් හපුආරච්චි නමැත්තා මෙලෙස මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *