පොහොට්ටු කාර්යාලයේ ගුටි කෙළියක් අනූනවයෙන් බේරෙයි

  • By editor
  • January 9, 2024
  • 0
  • 106 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් නෙලුම් මාවත පොහොට්ටු පක්ෂ කාර්යාලයේදී පරුෂ වචනයෙන් බැනගෙන උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

අදාල මන්ත්‍රීවරුන් දෙදෙනාම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙදෙනෙක් වන අතර එක් අයෙකුට පක්ෂයේ ඉහල තනතුරක්ද හිමි කෙනෙක් බව ද වාර්තා වේ.

අනතුරුව පක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ මන්ත්‍රීවරුන් දෙදෙනා සමථයකට පත්කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *