පොහොට්ටු සම්මේලනයට මෛත්‍රීගෙන් නෝන්ඩියක්

  • By editor
  • December 15, 2023
  • 0
  • 98 Views

පොහොට්ටුවේ සමුළුවක් පිළිබඳ තමන් නොදන්නා බවත් නගර හැමතැනම තණකොල එල්ලා තිබුූ ආකාරයනම් තමා දුටු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව සම්බන්ධයෙන් මහතාගෙන් මාධ්‍යෙව්දීයෙකු කළ විමසීමෙදී ඔහු මෙලෙස සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානවේ පැවති උත්සවයකින් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *