පොහොර කූපනය යළිත්

  • By editor
  • April 6, 2023
  • 0
  • 115 Views

පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර අදහස් දක්වමින් සදහන් කරනු ලැබුවේ සහනාධාර ලබදීමට අදාළ කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත් , සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු එම සහනාධාරය ලබා දෙන බව ත් ය.

ඒ අනුව හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20,000 ක කූපන් පතක් ගොවියෙකු වෙනුවෙන් නිකුත් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *