ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යනු පොළොන්නරු දේශපාලනයේ දී නිරන්තරයෙන් ගැටෙන දේශපාලන නායකයින් දෙදෙනෙකි.
ඇතැම් අවස්ථාවන් වල ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවේ දී ද ඔවුන් සහ ඔවුන්ගේ පාක්ෂිකයින් පරස්පර මතවාද ඉදිරිපත් කරන අයුරු කාටත් නොරහසකි.
කෙසේවෙතත් රොෂාන් රණසිංහගේ බිරිදගේ පියාණන් පසුගිය දිනක අභාවප්‍රාප්ත වූ අතර ඔහුට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන බොරැල්ල පිහිටි අවමංගල අවස්ථාවට සහභාගී වී තිබුණි.
එහිදි පරණ වෛරය පසෙකලා ශෝකය බෙදාගත් ආකාරය ඡායාරූප ගත කර තිබුණි.



