බගවන්තලාවට කොටි බිය

  • By editor
  • June 14, 2023
  • 0
  • 111 Views

බගවන්තලාව වතු ආශ්‍රිත ප්‍රදේශයන් තුළ කොටියන් සැරිසැරීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වී තිබේ.

දිවා කාලයේ ද බගවන්තලාව ටින්සින්, ප්‍රෙට්රසෝ, මෝරා යන ප්‍රදේශයන් තුළ සැරිසරන කොටියන් මේ වන විට වැඩිවෙමින් පවතින බව ද වාර්තා වේ.

මෙම තත්වයන් මත තමන් මෙන්ම තම දරුවන්ද දැඩි බියකට පත්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *