අධික ලෙස බීමත්ව කලහාකාරී හැසිරෙමින් පුද්ගලයකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීරය රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබේ.
මෙම සිදුවීමත් සමග දායකයන් එක්ව හිමි නම අල්ලා ගස් බැඳ පොලිසිය දැනුවත් කළ පසු පොලිස් නිලධාරීන් ගොස් හිමිනම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.