බලය බෙදාගන්න කැබිනට් – රාජ්‍ය ඇමතිවරු පොරකති

  • By editor
  • August 26, 2023
  • 0
  • 42 Views

තම අමාත්‍යංශයට අයත් විෂය පථයන් ගැසට් කරන්නැයි රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට සැලසුම් කර ඇත.

කැබිනට් අමාත්‍යවරුන් විසින් විෂය පථයන් හා ආයතන රාජ්‍ය අමාත්‍යවරුනට නොපැවරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය 22 දෙනෙකු පමණ පසුගිය දා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයකට රැස් වී මෙම තීරණය ගෙන ඇත.

නමුත් ජනාධිපතිවරයා යටතේ පවතින රාජ්‍ය අමාත්‍යාංශවල කටයුතු වගකීම් පවරා ඇති බැවින් තමන්ට එම විෂය පථයන් ගැසට් කිරීමක් අවශ්‍ය නොවන බව ජනාධිපති යටතේ ඇති අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *