බස් රථයක් ගගට වැටී 10ක් මියයයි

  • By editor
  • July 9, 2023
  • 0
  • 78 Views

පොළොන්නරුවේ සිත කාත්තන්කුඩි බලා ධාවනය වූ බස් රථයක් මනම්පිටිය කොටලිය පාලමෙන් ගඟට පෙරළීමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් තිබේ.

එමෙන්ම තවත් 40 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *