බ්‍රසීලයේ දින 03ක ශෝක කාලයක්

  • By editor
  • April 6, 2023
  • 0
  • 88 Views

බ්‍රසීලයේ ළදරු පාසලක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවන් 04 දෙනෙකු ඝාතනය කර තිබේ.

අත් පොරවක් රැගත් පුද්ලගයෙක් විසින් ළදරු පාසැලට කඩාවැදී එහි සෙල්ලම් කරමින් සිටි ළමුන් හතරදෙනෙකු ඝාතනය කර ඇත.

මෙම ඛේදවාචකය වෙනුවෙන් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර බ්‍රසීලයේ මෑත ඉතිහාසයේ මෙවැනි බරපතල සිදුවීමක් වාර්තාවූ පළමු අවස්ථාව මෙයයි.

මෙම සිද්ධියෙන් තවත් ළමුන් 04 දෙනෙක් තුවාල ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *