බ්‍රැන්ඩික්ස් ලංකාව අතහැර යයි

  • By editor
  • May 26, 2023
  • 0
  • 91 Views

බ්‍රැන්ඩික්ස් සමූහයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමා ඇති අතර ඒවා බංග්ලාදේශයේ ආයෝජනය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ අනුව ප්‍රධාන කර්මාන්තශාලාව ලෙස කටුනායක පිහිටි කර්මාන්ත ශාලාවත්,වැලිසර,අවිස්සාවේල්ල,රක්වාන සහ හබරාදුව ආයෝජන කලාපවල පිහිටි කර්මාන්ත ශාලා එලෙස ඉවත් කරගෙන තිබේ.

මෙලෙස එම කර්මාන්තශාලා වසා දමා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම කර්මාන්තශාලා වෙත ඇනවුම් නොලැබෙන තත්ත්වයක් මතුවීම හේතුවෙන් බවට ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවට වඩා පහසුවෙන් බංග්ලාදේශය තුළ එම ව්‍යාපාරික කටයුතු සිදුකිරීමේ පරිසරයක් තිබීමද ඊට තවත් හේතුවක් වී ඇත.

එමෙන්ම මෙරට කර්මාන්ත ශාලා තුළ සේවය කළ පිරිස්වල රැකියා ද අහිමි වී තිබීම බරපතල ප්‍රශ්නයක්ව පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *