ජාතික මූල්‍ය අර්මුදලේ නවතම වාර්තා අනුව මෙම වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථිකය නරක තත්වයට පත්වෙනු ඇතැයි වාර්තා වේ.
ජී 20 රටවල් ගත් විට බිතාන්‍ය වැඩිම බලපෑමකට ලක්වන බවට එම වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම ආර්ථික වර්ධන වේගය සෘණ වෙන බවත් වැඩිදුරටත් වාර්තා කර ඇත.