පාරිබෝගික අධිකාරිය විසින් බිත්තර අලෙවි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින්ව්ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව සුදු බිත්තරයක් අලෙවිය කළ හැකි උපරිම මිල රුපියල් 44ක් වන අතර සුදු බිත්තර කිලෝග්‍රෑමයක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 880 කි.
එමෙන්ම දුඹුරු බිත්තරයක උපරිම මිල රුපියල් 46ක් වන අතර දුඹුරු බිත්තර කිලෝග්‍රෑමයක මිල රුපියල් මිල රුපියල් 920කි.