බිත්තර කෝටි 04ක් ලංකාවට

  • By editor
  • March 11, 2024
  • 0
  • 71 Views

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බිත්තර කෝටි 04ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කර ඇත.

වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් මෙම කරුණු සදහන් කර ඇති අතර වෙළදපොලේ බිත්තර මිල ගණන් අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව එම බිත්තර එළඹෙන අප්‍රේල් මස මුල සිට වෙළෙඳපොලට යොමු කිරීමට බලාපොරොත්තු වන බවද එම නිලධාරීයා සදහන් කරයි.

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක් රුපියල් 45 කට අප්‍රේල් මස මුල සිට අලෙවි කරන බව ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *