බුද්ධික පතිරණ රාවණා රජු ගැන සොයන්න යයි

  • By editor
  • July 26, 2023
  • 0
  • 56 Views

රාවණා රජු පිළිබඳව විධිමත් ගවේෂණයක් සිදු කළ යුතු බවට බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පෞද්ගලික යෝජනාවක් ලෙස මන්ත්‍රීවරයා මෙම යෝජනාව සිදුකර ඇති අතර එය නුදුරු කාලයක දී විවාදයට ගැනීමට නියමිතය.

ඊට අමතරව ඔහු විසින් වැඩිහිටි නඩත්තු මණ්ඩල දිවයින පුරා ව්‍යාප්ත කිරීම,පාසල් දරුවන්ගේ වටිනාකම සමාජගත කිරීම සහ යෝජනාවන් කිහිපයක් ද පෞද්ගලික යෝජනා ලෙස ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *