බෙල්ලන්විල පෙරහැර බලන්න ගිය කාන්තාවක් මියයයි

  • By editor
  • August 21, 2023
  • 0
  • 76 Views

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය රන්දෝලි පෙරහැර නැරඹීමට ගිය කාන්තාවක් බෙල්ත්තර හන්දියේ පෙරහැර වෙනුවෙන් යොදා තිබූ විදුලි පහන් කණුවක් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදී මියගොස් තිබෙන බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි කාන්තාවකි. විදුලිය වැදුණු අවස්ථාවෙම කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කළ ද එහිදී ඇය මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *