බෙලිඅත්ත හෙල්ලූ ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්න – (ඡායාරූප සහිතයි)

  • By editor
  • January 24, 2024
  • 0
  • 107 Views

පසුගිය දා බෙලිඅත්ත පොලිස් වසමේ දේශපාලන නායකයෙකු වන සමන් පෙරේරා ඇතුළු පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


ඒ අනුව මෙරට සිට මෙම අපරාධය මෙහෙයවා ඇති සමන් කුමාර (අවු.54) නැමැති පුද්ගලයෙකු සහ අපරාධය සදහා පැමිණි අංක 65–2615 දරණ ජීප් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අපරාධය සදහා පැමිණි වාහනයේ රියදුරු වශයෙන් සිට මෙම අපරාධය සැලැසුම් කර ඇති බවට අනාවරණයවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *