බොත්තම් රත්තරන් වුණ හැටි

  • By editor
  • June 22, 2023
  • 0
  • 69 Views

නිධානයකින් ලබාගත් රත්තරන් විකිණීමට තිබෙන බව පවසමින් වංචනිකව සෑදූ බොත්තම් තොගයක් ලක්ෂ 04ක ට විකුණු පුවතක් අග්බෝපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා මෙම ජාවාරම සිදුකර ඇති අතර එම ව්‍යාජ රත්තරන් තොගය මිලදී ගත් තරුණයින් දෙදෙනා කන්තලේ දෙසට පැමිණෙමින් සිටියදී අග්බෝපුර පොලිස් මුරපොලේදී ඔවුන්ව සොදිසි කර තිබේ.

එහිදී ඔහුන් පවසා ඇත්තේ, හබරණ ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු මගින් මෙම ගනුදෙනුව සිදුකළ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *