බොරු ගෙතුව ගානියාට අධිකරණයෙන් දුන් දඩුවම

  • By editor
  • July 14, 2023
  • 0
  • 61 Views

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට වසර දෙකක සිරදඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද දිනයේ නියෝග කළේය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී ය. එමෙන්ම රුපියල් 5,000සක දඩයක් ද නියම විය.

ඇය විසින් 2019 වසරේදී තමන් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළේ යැයි අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *