මගුල් ගෙදර යන්න පාසල වහලා

  • By editor
  • August 11, 2023
  • 0
  • 249 Views

විදුහල්පතිනියකගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට එවූ සිද්ධියක් වාර්තා වේ

වැලිඔය ගජබාපුර මුලතිව් පරණගම විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කරන විදුහල්පතිනියගේ පුතා සහ විවාහ වීමට සිටින මනාලිය එම පාසලේම ගුරුවරියක් නිසා මෙම සිදුවීම සිදුව තිබේ.

ඒ අනුව ප්‍රාථමික පන්ති වල දරුවන් 10.30 ට හා ඉහල පංතිවල දරුවන් 11.00ට පමණ අවසන් කර ගුරුවරු ගුරුවරියන්  දහවල් 11.00  පාසලෙන් බැහැර ගොස් ඇති බවද පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *