මත්තල ගුවන්තොටුපළ භාණ්ඩ සොරාගත් ආරක්ෂක නඩය අත්අඩංගුවට 

  • By editor
  • December 27, 2023
  • 0
  • 105 Views

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු‍පොළ පරිශ්‍රයේ තිබූ භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියකට අදාළව එම ගුවන්තොටුපළේම ආරක්ෂාවට සිටි කොමාන්ඩෝ සෙබළුන් කීහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ අනුව එම ගුවන්තොටුපළ පරිශ්‍රයේ තිබූ යකඩ, වානේ, තහඩු ඇතුළු ලක්ෂ ගණනක වටිනාකමින් යුතු භාණ්ඩ මෙලෙස සොරකම් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ලාන්ස් කෝප්ප්‍රවරයකු, කෝප‍්‍රල්වරුන් දෙදෙනෙකු හා මාණ්ඩලික සැරයන්වරයෙකුද සිටී.

ReplyForwardAdd reaction

Leave a Reply

Your email address will not be published. Required fields are marked *