මධුමාධව අරවින්ද අත්අඩංගුවට – හේතුව මෙන්න

  • By editor
  • October 16, 2023
  • 0
  • 90 Views

ගායන ශිල්පී පිවිතුරු හෙළ උරුමයේ මධුමාධව අරවින්ද අතුරුගිරිය අධිවේගී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මාතර දෙස සිට අධිවේගී මාර්ගයේ බීමතින් රිය ධාවනය කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව කඩවත පොලිසියට රැගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *