මන්ත්‍රීවරියක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

  • By editor
  • February 23, 2024
  • 0
  • 173 Views

හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37 හැවිරිදි ලාස්‍යා නන්දිතා ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *