මන්ත්‍රී කණ්ඩායමක් සජබ හැර යයි – සජිත්ගේ විපක්ෂ නායකධුරයත් අවදානමේ

  • By editor
  • March 29, 2023
  • 0
  • 87 Views

ලබන 04 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේ දී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ආණ්ඩුවට එක්වීමට නියමිත බව ආරංචි මාර්ග සදහන් කරයි.

එම මාසය තුළම අවස්ථා කිහිපයක දී තවත් සජබ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ආණ්ඩුවට එක්වීමට නියමිත අතර එය එලෙසම සිදුවුවහොත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධුරය ද අහිමි වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *