මන්ත්‍රී කෙනෙක්ට බරපතලයි

  • By editor
  • August 4, 2023
  • 0
  • 108 Views

මොනරාගල වැල්ලවාය මාර්ගයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ඌව පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙක් වන ඩබ්ලිව් ඒ උදයකුමාර බරපතළ තුවාල ලබා තිබේ.

මන්ත්‍රීවරයාගේ කැබ් රථය බස් රථයක් සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ හිටපු මන්ත්‍රීවරයා මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර සඳහා යොදවා තිබේ.

හිටපු මන්ත්‍රීවරයාගේ අපරීක්ෂාකාරී ධාවනය අනතුරට හේතුවී තිබෙන බව පොලිසිය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *