මනෝරත්න ක්ලබ් එක්කන් ගිය හේරා….

0
53

ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්ගේ අවසන් ටෙලි නාට්‍ය වන හේරා නොදුරෙදීම ඔබට දැක ගැනීමට හැකිවනු ඇත. සිය රංගන ජීවිතයේ කිසිම දිනක රඟපා නැති ආකාරයේ අපූරු චරිතයක් වන හේරා හී මැක්සි වෙනුවෙන් මනෝරත්නයන් කළ කැප කිරීම පිළිබඳ එහි අධ්‍යක්ෂ ඩිල්ෂාන් පතිරණ තැබූ සංවේදී සටහන පහත සබැඳියාවෙන් කියවන්න.

https://m.facebook.com/story.php?story_fbid=pfbid02tWiCp6sw41gsrbh8t7GrQZr3UTKHgZ5CwTkqfr8zGS1fmpFt5t9jtvBfY4GAJ1zQl&id=1267887162&mibextid=Nif5oz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here