මර්වින් සිල්වා අත්අඩංගුවට ගන්න – යාපනයෙන් පැමිණිල්ලක්

  • By editor
  • August 18, 2023
  • 0
  • 161 Views

සිංහල දමිල සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් යාපනයේ දෙමළ සංවිධාන කීපයක් වඩුක්කොඩෙයි පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔහු පසුගිය දිනක නිකුත් කළ ප්‍රකාශ හේතුවෙන් දෙමළ ජනතාවට සිදුව ඇති මානසික කම්පනයට සාධාරණයක් ඉටු විය යුතු බවද පැමිණිලිකරුවන් කියා සිටිති. දෙමළ ජනතාවගේ ඔළු කැලණියට රැගෙන එවන බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවත් එමගින් දෙමළ ජනතාවට ව්‍යංගයෙන් මරණීය තර්ජන එල්ල කොට ඇති බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *