මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනය කළ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩිල්ලෙන් මියයයි

  • By editor
  • March 12, 2024
  • 0
  • 79 Views

පසුගිය දා දැඩි ලෙස කතාබහට ලක් වූ ගම්පහ මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමිනම ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇති බව වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඊයේ රාත්‍රියේදී පොලිස් නිලධාරීන්ට පහරදී පලායාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

කෙසේවෙතත් සැකකරුගේ පහර දීමට ලක් වූ පොලිස් සැරයන්වරියක්ද මේ වනවිට රෝහල්ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *