මහරගම ඩිපෝවේ තෙල් අතුරුදහන්

  • By editor
  • March 29, 2023
  • 0
  • 116 Views

පසුගිය වසර තුළ මහරගම ඩිපෝවට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ශයක විශාල පාඩුවක් සිදු වී තිබේ. පසුගිය වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා ඉන්ධන ලීටර් 64,000ක් අස්ථානගත වීමෙන් මෙම පාඩුව සිදුව තිබේ.

වසර අවසානයේ දී සිදු කරන පරීක්ශණ වලදී මෙම වංචාව හෙලි වී ඇති අතර මේ පිලිබද වැඩිදුර සොයා බැලීම සදහා ගණකාධිකාරිවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර තිබේ.

ඒ අනුව එහිදී ද මෙලෙස වංචාවක් සිදුව ඇති බවට තහවුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *