මහරගම ‘සීතා’ ඇතින්නගේ ඇගේ උණ්ඩ 07ක්

  • By editor
  • October 1, 2023
  • 0
  • 209 Views

වනජීවි නිලධාරියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක්  වැදී ඇති බව වාර්තා වේ.

එම ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මේ බව තහවුරු කර තිබේ.

මහියංගනය පෙරහරට සහභාගී විමෙන් පසුව ඇත්ගොව්වා ඇතින්න මහියංගන විහාරස්ථ පරිශ්‍රයේ මහවැලි ගඟ ආසන්නයෙ ්ස්ථානය දැම්වැල් දමා ගසක බැඳ සිටියදි මෙම වෙඩි තැබීම සිදුව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *