යුනෙස්කෝ සංවිධානය විසින් “මහාවංශය” ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි විසින් පාලි භාෂාවෙන් ලියන ලද ඓතිහාසික කාව්‍යයකි.
යුනෙස්කෝ සංවිධානය විසින් 2023 වසරේ අලුතින් ප්‍රකාශයට පත්කළ ලෝක ජාත්‍යන්තර ලේඛන උරුම 64ට මහාවංශය ද ඒ අනුව ඇතුළත් කර ඇත.