මහින්දගේ කඩල දන්සලට විමල්ගේ බිරිද ගිහින්

  • By editor
  • May 6, 2023
  • 0
  • 85 Views

වෙසක් පසලොක්වක පොහෝ දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඩල දන්සලක් පැවැත්විණි.

එහිදී විමල් වීරවංශගේ බිරිද වන ශශී වීරවංශ මහත්මිය ද සහභාගී වී කඩල බෙදාදෙන අයුරු ද දක්නට ලැබුණි.

කලක් මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන් මගට ශක්තියක් වෙමින් ලගින් සිටි විමල් වීරවංශ පසුව ඉන් වෙන් වී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සදහා නිදහස් ජනතා සන්ධානය යටතේ තරග කිරීමට සූදානමකින් සිටියේය. එමෙන්ම පසුගිය මැයි රැලියට ද විමල් වීරවංශන් වෙන්ව ක්‍රියාකිරීම ද දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *