මහින්ද රාජපක්ෂ නාමය ඇසෙන විට දරුවන් මවුවරුන්ගේ ඇකයෙන් වැටෙන බව පාර්ලිමේන්තුව මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කළේය.
එමෙන්ම එතුමාගේ නම ඇසෙන විට බනිස් කෑම පසෙක තබා ජනතාව අත්පොලසන් දෙන බවත් හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොල්ගහවෙල ආසන බලමණ්ඩලය අමතමින් ඔහු මේ බව සදහන් කළේය.
රටට වැඩක් කළ නායකයා වන්නේ එතුමා බවත් ඔහු සමගින් තමන් ඉදිරියටත් සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මහින්ද නිසා දරුවන් ඇකයෙන් වැටෙනවා – තිස්ස කුට්ටිආරච්චි හෙළි කරයි
-
By editor
- July 31, 2023
- 0
- 107 Views
You Might Also Like
-
December 3, 2023
මහවැලි ඉඩම් නෑ හිතවතුනට බෙදන්නට ගිය රොෂාන් රණසිංහ ජනාධිපතිගේ පන්දුවකින් දැවී යයි
-
December 2, 2023
වාහන දුම් සහතික ලංගම යටතට!!
-
December 1, 2023
රොෂාන් රණසිංහට රාජ යෝග ලණුව දුන්නේ මාධ්‍යවේදියෙක්