මහින්ද රාජපක්ෂට වෙච්ච දේ ජී.එච්. බුද්ධදාස හෙළි කරයි

  • By editor
  • September 15, 2023
  • 0
  • 202 Views

රටෙහි පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයට තමන් ද වගකිව යුතු බව කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස සදහන් කර තිබේ.

මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ කරුණු සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සදහන් කළේ

“අයියෝ මට කියන්න ලැජ්ජයි ඒ කාලේ මම මහින්ද මහත්තයගේ පස්ස විතරයි හේදුවේ නැත්තේ.මට කියපුවා මම කළා නම් මෙලහකටත් මමත් ගුටි කාලා. ඇත්තවශයෙන්ම අපිත් වගකියන්න ඕනෙ මේ කරපු ඒවට. ඇත්තවශයෙන්ම මහින්ද මහත්තයා හොඳ නම්‍යශීලී මනුස්සයෙක්.මහින්ද මහත්තයාට ඇත්ත කිව්වොත් එක චාන්ස් එකක් දෙනවා පලයං උඹව මං බලාගන්නම් කියලා.මහින්ද මහත්තයා ගමේ දුක් විඳලා ආපු මනුස්සයෙක්.මහින්ද මහත්තයාගේ තියන හැකියාව නිසා තමයි මන්ත්‍රී කෙනෙක් වෙලා රටේ ජනාධිපති වුණේ. මුල් කාලය තුළ මහින්ද මහත්තයා හොඳට රටට ආදරෙන් වැඩ කළා.අන්තිමේදී තමයි ඔක්කෝම වැරදියට කරන්න ගත්තේ.තනිකර තණ්හාව.” ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *