මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට බැන වැදී වීඩියෝ කරමින් අපහසුතාවයට පත් කල බව කියන සිදුවීමට අදාලව කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාල මහේස්ත්‍රාත්වරයා තම පවුලේ පිරිස සමග පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ සිටිය දී මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
රාගම පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු සිදු කෙරේ.