මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

  • By editor
  • May 31, 2023
  • 0
  • 68 Views

ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීමට දඬුවම් ලැබිය හැකි වරදක් බව සදහන් කර තිබේ.

එවැනි යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම ප්‍රචාරය කිරීමක්, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හා මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයෙකු දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කරන බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *