මාතර දී මහින්ද උඩ යයි

  • By editor
  • August 20, 2023
  • 0
  • 126 Views

ලංකාවේ විශාලතම සරුංගල් තරගය අද මාතර මුහුදු වෙරළේ දවස පුරා පැවැත්වීණි.

එහිදී දෙස් විදෙස් ජනතාව සියලු දෙනාගේ ආකර්ෂණය දිනාගන්නට සමත් වූ අතර විවිධ ආකාරයේ නිර්මාණාත්මක සරුංගල් දක්නට ලැබුණි.

කෙසෙවෙතත් මෙහිදී විශේෂ සරුංගලයක් කාගේත් කතාබහට ලක්වුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අනුරුවක් ලෙස සකස් කළ සරුංගලයක් මාතර අහසේ දිස්වෙන ආකාරය ඒ ආකාරයෙන් කතාබහට ලක් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *