කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, වෛද්‍ය චමල් සංජීව හා වෛද්‍ය රසායනාගාර ශිල්පීන්ගේ සංගමය සභාපති රවි කුමුදේශ් යන අය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශන මණ්ඩලය 16 වන දා රැස්වීමට නියමිතව ඇති අතර ඊට හේතුව වී ඇත්තේ මොවුන් විසින් මාධ්‍යට ප්‍රකාශයන් කිරීම බව ද වැඩිදුරටත් වාර්තා වේ.