මාලිමාවට වෙනත් දේශපාලන අරමුණු නෑ

  • By editor
  • March 31, 2023
  • 0
  • 108 Views

නොපවත්වන මැතිවරණයක් ගැන බලා නොසිට විධායක ජනපති ධූරය අහෝසි කරමින්, නව ව්‍යවස්ථාවක් සකස් කර නවතා දැමූ අරගලය යළි සම්පූර්ණ කරමු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂ මහලේකම් කුමාර ගුණරත්නම් පවසයි.

ජාතික ජනබලවේග ව්‍යාපාරය මැතිවරණය පසුපසම එල්ලී සිටියා හැරෙන්නට වෙනත් දේශපාලන කටයුතු කෙරෙහි අවධානය යොමු නොකල බවත්, ඒ සදහා ඔවුන්ට කිසිදු වුවමනාවක් ද නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

හිටපු ජනාධිපති ඉවත් කරනු ලැබුවේ ඡන්දයකින් නොව ජනතාවගේ බලගෙන් බවත් ඒ පිලිබද කිසිදු තැකීමක් නොකර මාලිමාව මැතිවරණයක් පසුපසම එල්බගෙන සිටින බවත් ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *